Mobile Parts මිලදී ගැනීම සදහා අපව WhatsApp ඔස්සෙ සම්බන්ද කරගන්න
Overview
ඔබ මිලදී ගන්නා භාණ්ඩයට වගකීම් කාලයක් ඇත්ද යන්න product description හි සටහන් කර ඇත (ex: 3 months warranty )
එලෙස වගකීම් කාලයලක් සටහන් කර නොමැති කිසිදු භාණ්ඩයක් සදහා අප වග කියනු නොලැබේ.
භාණ්ඩයත් සමග ඔබට ලබෙන උපදෙස්ද හොදින් කියවන්න.
එමෙන්ම warranty claim කිරීමේදි අප විසින් ඔබට එවන ලද භාණ්ඩය නැවත අප වෙත එවිය යුතු වේ. නැතහොත් අප වෙත ගෙනත් භාරදීම අනිවාර්ය වේ. (අප වෙත අදාල භාණ්ඩය එවීමේදි අදාල කුරියර් ගාස්තු සහ එහි වගකීම ඔබ විසින් දැරිය යුතු බව කරුණාවෙන් සලකන්න.)
අප වෙත එවූ හෝ භාරදුන් භාන්ඩය නැවත ඔබවෙත එවීමේදී කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
warranty claim කිරීමේදි අපව අනිවාර්යෙන් whatsapp ඔස්සෙ සම්බන්ද කරගන්නා ලෙස කාරුණීකව ඉල්ලා සිටිමු .
අදාල දුරකතන අංක ඔබට අපගේ වෙබ්පිටුවෙන් ලබාගත හැක.
අදාල warranty claim කිරීමේ ක්රියාවලිය දින 7ක් ඇතුලත සිදු කර ඔබට නැවත භාණ්ඩය හෝ මුදල ලබා දීමට කටයුතු කරන බව කරුණාවෙන් සලකන්න. (අප වෙත භාන්ඩය ලැබුණු දින සිට)
Whether the product you are buying has a warranty period is recorded in the product description (ex: 3 months warranty).
We will not be responsible for any product that does not have such a warranty period.
Read the instructions that come with the product carefully.
Also, when making a warranty claim, you must send the product we sent you back to us. Or delivery to us is mandatory. (Please note that you must bear the relevant courier charges and responsibility for sending the relevant product to us.)
There is no charge for returning the goods sent or delivered to us to you.
We kindly ask you to contact us via WhatsApp when making a warranty claim.
You can get the relevant phone numbers from our website.
Please note that the related warranty claim process will be done within 7 days and the product or amount will be returned to you. (From the date we receive the goods)
Refunds
අදාල වගකීම් කාලය අවසන් වීමට පෙර warranty claim කල යුතු අතර එම අවස්තාවේදී අප විසින් ලබාදෙන e-bill හෝ ඕඩර් එකත් සමග ලබාදෙන බිල් පිටපත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
එලෙස බිල් පිටපත ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් අප විසින් වගකියනු නොලබන බව කාරු ණීකව දන්වා සිටිමි.
ඔබ විසින් අදාල භාණ්ඩයට හානි සිදු කර තිබහොත් අප විසින් වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම අප විසින් අලවා ඇති සීල් ස්ටිකර්ස් ගලවා තිබහොත් හෝ ගැලවීමට උත්සහ කර තිබහොත් අප විසින් වගකියනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
The warranty claim must be made before the end of the relevant warranty period and in that case it is mandatory to submit the e-bill or the copy of the bill provided with the order.
I would like to inform you that we will not be held responsible if you fail to submit the copy of the bill.
Please note that we are not responsible if you have damaged the product. Also, please note that we are not responsible if the seal stickers we have affixed are removed or attempted to be removed.
Exchanges
warranty claim කිරිමේදී හානි වී ඇති භාණ්ඩය අලුත්වැඩියා කල හැකි නම් අළුත්වැඩියා කර ඔබට ලබාදෙන අතර වගකීම් කාලයක් නැවත හිමිවන බව කරුණාවෙන් සලකන්න.
අදාල භාණ්ඩය අලුත්වැඩියා කිරීමට නොහැකි වුවහොත් එවැනිම භාණ්ඩයක් නැවත ලබාදෙන අතර ස්ටොක් අවසන් වී තිබහොත් අදාල මුදල නැවත ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.
Please note that when making a warranty claim, if the damaged product can be repaired, it will be repaired and given to you and the warranty period will be restored.
Please note that if the relevant product cannot be repaired, a similar product will be returned and if the stock is out of stock, the relevant amount will be returned.
Shipping returns
ඔබ මුදල් ගෙවීමෙන් පසු නැවත එම ඕර්ඩරය අවලංගු කල නොහැකි අතර නැවත මුදල් ලබාදීමක්ද සිදු නොකෙරේ.
Once you have paid, the order cannot be canceled and no refunds will be made
Need help?
Contact us at via WhatsApp for questions related to refunds and returns.
email = info@gadgetlanka.lk